තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළට

තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළ ගොස් ඇති බව උරස් හා උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්, හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක මහතා පවසනවා. සෞඛ්‍ය…

View More තරුණ පිරිස් අතර හෘද සැත්කම් ඉහළට

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්

මැදපෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත් කර තිබෙනවා. මාධ්‍ය සහ ඇතැම්…

View More ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්

පොංගල් සමරන්න ජනපති අද යාපනයට

තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල්…

View More පොංගල් සමරන්න ජනපති අද යාපනයට

විපක්ෂනායකවරයාගේ තෛපොංගල් දින සුබ පැතුම

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, “එකිනෙකට ගරු කරන සහකම්පනය යුත්…

View More විපක්ෂනායකවරයාගේ තෛපොංගල් දින සුබ පැතුම

අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබපැතුම් පණිවිඩය

ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්‍රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය…

View More අග්‍රාමාත්‍යතුමියගේ තෛපොංගල් සුබපැතුම් පණිවිඩය

තෛපොංගල් යනු නව ගමනකට කෙරෙන ආරාධනාවක් – ජනපති

තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බව තෛපොංගල් දින පණිවිඩයක් නිකුත් කරමින්…

View More තෛපොංගල් යනු නව ගමනකට කෙරෙන ආරාධනාවක් – ජනපති

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබෙනවා. මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට උපකාරී වූ ස්වභාවධර්මයට සහ සතුන්ට කෘතගුණ…

View More තෛපොංගල් දිනය අදයි

අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00න් පමණ…

View More අද සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය  ඉතිහාසයේ ඉහළම අගය අද(14) වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය…

View More කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්

අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව…

View More අද ඩොලරයේ වටිනාකම