විපක්ෂනායකවරයාගේ තෛපොංගල් දින සුබ පැතුම

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද අදට යෙදී තිබෙන තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩය පහතින්,

“එකිනෙකට ගරු කරන සහකම්පනය යුත් සමාජයක් ගොඩනගමු!”