අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.35 සිට රු. 305.43 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රු. 312.88 සිට රු. 312.97 දක්වා ඉහළ ගොස් තිබේ.