2025 දී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට

ගතවූ වසරේදී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා පවසනවා. එසේම ගතවූ…

View More 2025 දී විවෘත වරෙන්තුකරුවන් 49,000ක් අත්අඩංගුවට

උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ…

View More උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් දැනුම් දීමක්

දිට්වා නිසා නතර කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන…

View More දිට්වා නිසා නතර කර තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

වසරේ මේ දක්වා සංචාරකයින් 131,898ක් දිවයිනට

2026 වසර ආරම්භ වූ පළමු 15 දින තුළ සංචාරකයින් 131,898 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අතරින් වැඩිම සංචාරකයන්…

View More වසරේ මේ දක්වා සංචාරකයින් 131,898ක් දිවයිනට

අද බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ…

View More අද බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්

රුපියල පහළට

බදාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ…

View More රුපියල පහළට

රත්රන් මිලේ සුළු වෙනසක්

පසුගිය බදාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…

View More රත්රන් මිලේ සුළු වෙනසක්

බස් ගාස්තු බැංකු කාඩ්මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත්

බස් ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාතේ බස් හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පියවරක් ලෙස දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරය යටතේ…

View More බස් ගාස්තු බැංකු කාඩ්මගින් ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතටත්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ භූකම්පනයක්

අමෙරිකාවේ Oregon බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබෙනවා. එය එරට වේලාවෙන් පෙරවරු 08.55ට පමණ සිදු වී ඇත. මෙම කම්පනය…

View More අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ භූකම්පනයක්

Lanka Ride පාපැදි සවාරිය අද ඇරඹේ

Lanka Ride පාපැදි සවාරිය අද (16) පෙ.ව 9.00ට ලේක්හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය. තරඟය අද (16) පෙ.ව 9.00ට  ලේක් හවුස් ආයතනය ඉදිරිපිටින් ආරම්භ වී,…

View More Lanka Ride පාපැදි සවාරිය අද ඇරඹේ