දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ද…
View More බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක්Author: Malimi Amasha
ඔයාගෙත් හිසකෙස් අග පැලෙනවා නම් මේ විදිහට කරලා බලන්න
හිසකෙස් අග පැලීම කියන්නේ ඕනෙම වයසක ඉන්න, සහ කොන්ඩේ ඕනෙම දිගක් තියෙන කෙනෙක් ට ඇති වෙන්න පුළුවන් පොදු දෙයක්. මෙය හිසකෙස්වල පෙනුම අවලස්සන කරනවා පමණක්…
View More ඔයාගෙත් හිසකෙස් අග පැලෙනවා නම් මේ විදිහට කරලා බලන්නස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය වැසෙයි
ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (19) සිට මහව – අනුරාධපුර…
View More ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය වැසෙයි2025 වසරේ විදෙස් සංචාරකයින් මිලියන 2.3ක් දිවයිනට
පසුගිය වසරේ මෙරටට විදේශ සංචාරකයින් මිලියන 2.3ක ප්‍රමාණයක් පැමිණ ඇති බව සංචාරක අධිකාරිය පවසනවා. ඒ අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු සංචාරකයින් වන අතර අතර එම සංඛ්‍යාව…
View More 2025 වසරේ විදෙස් සංචාරකයින් මිලියන 2.3ක් දිවයිනටරාමසාන් සමයේ රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබාදෙමින් විශේෂ චක්‍රලේඛයක්
රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබා දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ…
View More රාමසාන් සමයේ රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව ලබාදෙමින් විශේෂ චක්රලේඛයක්සංස්කෘතීන් දෙකක ලස්සන එකතුවක් වුණු Saasha සහ Raashid ගේ විවාහ මංගල්‍යය
Saasha (සාෂා) කියන්නේ ඉතින් social media පාවිච්චි කරන ඔයාට මට අලුතින් අමුතුවෙන් හඳුවලා දෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි නේ. ඉතින් එයාගේ අවුරුදු 07ක පෙම් කතන්දරේ ලස්සනම…
View More සංස්කෘතීන් දෙකක ලස්සන එකතුවක් වුණු Saasha සහ Raashid ගේ විවාහ මංගල්යයප්රමිතියෙන් තොර ප්ලාස්ටික් වලට රුපියල් මිලියනයක් දක්වා දඩ
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදන කරන සහ බෙදාහරින පුද්ගලයන්ට පනවන දඩය රු මිලියනයක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා. සංශෝධිත පරිසර පනත් කෙටුම්පතින් ඊට අදාළ රෙගුලාසි…
View More ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වලට රුපියල් මිලියනයක් දක්වා දඩමත්ද්රව්ය භාවිතා කළ රියැදුරන් හඳුනා ගැනීමට නව පරීක්ෂාවක්
මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනා ගැනීමේ, ඛේට පරීක්ෂාවක් ඊයේ (17) සිට ආරම්භ කර තිබෙනවා. ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12 ක පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවයි රථවාහන…
View More මත්ද්‍රව්‍ය භාවිතා කළ රියැදුරන් හඳුනා ගැනීමට නව පරීක්ෂාවක්අදත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ද…
View More අදත් බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්Starlink අඩි 35,000ක් උඩු ගුවනේ සිට 366 Mbps වේගයක් අත්කර ගනී
අඩි 35,000ක් ඉහළින් පියාසර කරන අතරතුර, SpaceX Starlink තෙවන පරම්පරාවේ (Gen 3) චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් සිදු කළ සාර්ථක අන්තර්ජාල වේග පරීක්ෂාවක (Speed Test) ප්‍රතිඵල…
View More Starlink අඩි 35,000ක් උඩු ගුවනේ සිට 366 Mbps වේගයක් අත්කර ගනී
