සංස්කෘතීන් දෙකක ලස්සන එකතුවක් වුණු Saasha සහ Raashid ගේ විවාහ මංගල්‍යය

Saasha (සාෂා) කියන්නේ ඉතින් social media පාවිච්චි කරන ඔයාට මට අලුතින් අමුතුවෙන් හඳුවලා දෙන්න ඕනේ කෙනෙක් නෙමෙයි නේ.

ඉතින් එයාගේ අවුරුදු 07ක පෙම් කතන්දරේ ලස්සනම දවස පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටලයේ පැවැත්වුණා.

දෙන්නා සංස්කෘතීන් දෙකක වුණත් ඒ දෙන්නාගේ එක්වීම සංකේතවත් කරන සංකේත ගොඩකින් එයාලගේ විවාහ උත්සවය හරි ලස්සන වෙලා තිබුණා.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන,