මත්ද්‍රව්‍ය භාවිතා කළ රියැදුරන් හඳුනා ගැනීමට නව පරීක්ෂාවක්

මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනා ගැනීමේ, ඛේට පරීක්ෂාවක් ඊයේ (17) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12 ක පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ.