අද රුපියල ස්ථාවර මට්ටමක

සඳුදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.95 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් මිල ද රු. 313.49 ක් ලෙසද නොවෙනස්ව පවතී.