ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා. ඉන්දියාවේ සිට පැමිණෙන වායු දූෂක මිට හේතු වී…
View More ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමටAuthor: Malimi Amasha
ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකෙරේ
2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික…
View More ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකෙරේශීත වියළි කාලගුණයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය ඉහළට
පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බවයි ගම්පහ…
View More ශීත වියළි කාලගුණයත් සමඟ රෝග කිහිපයක ව්‍යාප්තිය ඉහළටවිෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු කියන්න දුරකථන අංක හඳුන්වා දෙයි
2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. මේ හරහා දිවයිනේ විවිධ…
View More විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු කියන්න දුරකථන අංක හඳුන්වා දෙයිපාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (20) සිට ලබන 23 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා. මේ දිනවල පාර්ලිමේන්තු කාලසටහන පහතින්, අද (20) වැනි අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00…
View More පාර්ලිමේන්තුව අද සිට දින හතරක් රැස්වෙයි2026 විස්සයි-20 ලෝක කුසලානය හෙට දිවයිනට
2026 වසරේ පැවැත්වීමට නියමිත ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලොව පුරා සංචාරය කරන ලෝක කුසලාන කුසලානය හෙට (21) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව…
View More 2026 විස්සයි-20 ලෝක කුසලානය හෙට දිවයිනටඅදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ඇත. බස්නාහිර, සබරගමුව,…
View More අදත් බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණයක්හෙට මොරටුවේ විශේෂ රථවාහන සැලැස්මක්
මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151 වැනි වර්ෂික පෙරහර මංගල්‍යය හේතුවෙන් හෙට (20) දිනයේ විශේෂ රථ වාහන් සැලැස්මක් මේ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම…
View More හෙට මොරටුවේ විශේෂ රථවාහන සැලැස්මක්අද ඩොලරයේ වටිනාකම
සිකුරාදා දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයේ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළට
