රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා…

View More රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30

ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව 70%කට ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ ලබාගැනීම වෙනුවෙන්රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව මේ වන විට 70%කට ගෙවා අවසන් කර තිබේ. දිට්වා…

View More ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව 70%කට ගෙවා අවසන්

බටහිර තුර්කියේ භූ කම්පනයක්

බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාතේ අද (24) අලුයම 00:24ට පමණ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා. මෙම කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර…

View More බටහිර තුර්කියේ භූ කම්පනයක්

වසරේ මේ දක්වා සංචාරකයින් 194,553ක් දිවයිනට

2026 වසර ආරම්භ වූ පළමු 22 දින තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. එම කාලසීමාව තුළ…

View More වසරේ මේ දක්වා සංචාරකයින් 194,553ක් දිවයිනට

වෛද්‍ය වැඩවර්ජනය අදත්

වෛද්‍යවරුවන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා…

View More වෛද්‍ය වැඩවර්ජනය අදත්

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු-මැද සහ වයඹ…

View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි

රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (ජනවාරි 23) ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…

View More රුපියල තවත් පහළට

රත්රන් මිල විශාල ලෙස ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිල විශාල ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ASPI අගය 24,000ට ආසන්න වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI), වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට අද (23) ඒකක 24,000 සීමාව ආසන්නයට ළඟා වී තිබෙනවා. අද දිනයේ සමස්ත…

View More කොළඹ කොටස් වෙළෙඳපොළ ASPI අගය 24,000ට ආසන්න වෙයි

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් නම් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ  සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබෙනවා. ඒ අනුව මෙම තනතුරු සඳහා මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින්…

View More ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් නම් කරයි