ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් නම් කරයි

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ  සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබෙනවා.

ඒ අනුව මෙම තනතුරු සඳහා මහචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න යන මහත්වරුන් නම් කර ඇත.