කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (27) (ASPI) ඒකක 07.07කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,960.16ක් ලෙස සටහන්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටAuthor: Malimi Amasha
රත්රන් මිලේ සුළු වෙනසක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ සුළු වෙනසක්කාන්තා හා ළමා කටයුතු විෂයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දෙයි
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂයේදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත් දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර…
View More කාන්තා හා ළමා කටයුතු විෂයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දෙයිඅස්වැසුම ජනවාරි දීමනාව හෙට බැංකු ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට (28) දිනයේ එම…
View More අස්වැසුම ජනවාරි දීමනාව හෙට බැංකු ගිණුම්වලටමහ කන්නයේ වී මිළදී ගැනීම මේ සතියේ සිට
මහ කන්නයේ වී මිළදී ගැනීමේ කටයුතු මේ සතියේ ආරම්භ කරන බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඒ අනුව රජයේ සහතික මිල වන සම්බා…
View More මහ කන්නයේ වී මිළදී ගැනීම මේ සතියේ සිටGMOA වර්ජනය අදත්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් (27) ක්‍රියාත්මක වනවා. ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට…
View More GMOA වර්ජනය අදත්විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සිට වර්ජනයක
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය…
View More විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට සිට වර්ජනයකශ්රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරඟය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
View More ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් එක්දින තරඟය අදජනවාරි රේගු ආදායම් ඉලක්කය දැනටත් ඉක්මවයි
ජනවාරි මාසය සඳහා නියමිත ආදායම් ඉලක්කය මේ වනවිටත් ඉක්මවා යෑමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමු දින 22 තුළ රුපියල් බිලියන 175.4…
View More ජනවාරි රේගු ආදායම් ඉලක්කය දැනටත් ඉක්මවයිදිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං ඊසාන දිශාවෙන් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.…
View More දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
