උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන…
View More ප්‍රදේශ කිහිපයකට වැසිAuthor: Malimi Amasha
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 3.42කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,953.09ක් ලෙස සටහන් වුණා.…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළටඅද ඩොලරයේ වටිනාකම
සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
ලෝක වෙළඳපොලේ රත්රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව පසු කර ඇති පසුබිමක ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ…
View More රත්රන් මිල තවත් ඉහළටපනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය
විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක…
View More පනත් කෙටුම්පත් දෙකකට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ජනවාරි 28 ගාල්ලේදී
2026 ජාතික නිවාස වැඩසටහන එළඹෙන ජනවාරි 28 වෙනිදා ගාල්ල නගරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල්…
View More 2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ජනවාරි 28 ගාල්ලේදීදුම්රිය ස්ථානාධිපති සංගමයෙන් රතු එළියක්
පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවනවා. මේ වනවිට…
View More දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් රතු එළියක්කතෝලික දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම් දීමක්
කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2024 (2025) උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග කොමසාරිස්…
View More කතෝලික දහම් පාසල් අවසාන විභාගය ගැන දැනුම් දීමක්2025දී ශ්‍රී ලංකා අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයි
ප්‍රථම වරට 2025 වර්ෂයේ දී ශ්‍රි ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇති බව අපනයන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ…
View More 2025දී ශ්‍රී ලංකා අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයිවිකිරණ තාක්ෂණවේදීන් යළිත් වර්ජනය අරඹයි ද
සිය ගැටළුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය ලබන 28 වැනිදා අවසන් වන බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ලබන 28 වැනිදා උදෑසන…
View More විකිරණ තාක්ෂණවේදීන් යළිත් වර්ජනය අරඹයි ද
