සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
තරගය අද සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

