රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය අවධාරණය කරනවා. අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති…
View More GMOA වෘත්තිය ක්‍රියාමාර්ගය අද සිට තීව්‍ර වෙයිAuthor: Malimi Amasha
අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය
පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණයඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිඔයාගේ ආදරයෙන් එයාගේ වේදනාව අඩු කරන්න පුළුවන් කියල දන්නවද
ඔසප් වේදනාව කියන්නේ වැඩිවියට පත්වුණු ගැහැණු ළමයෙක් ගේ ඉදන් අවුරුදු 50ක් පමණ වෙන හැම කාන්තාවකටම වගේ මාසිකව විඳින්න වෙන අමාරු වේදනාවක්. ඔයා දැනගෙන හිටියද ඔයාගේ…
View More ඔයාගේ ආදරයෙන් එයාගේ වේදනාව අඩු කරන්න පුළුවන් කියල දන්නවදරිවස්ටන් සංචාරක කලාපය යළි විවෘත කරයි
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට යළි විවෘත කරනු ලැබුවා. රිවස්ටන්…
View More රිවස්ටන් සංචාරක කලාපය යළි විවෘත කරයිප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (01) රාත්‍රී 11 දක්වා වලංගු වනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව පළාත්…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්බස් ගාස්තු වැඩි වෙයි ද
ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. එළැඹෙන ජූලි…
View More බස් ගාස්තු වැඩි වෙයි දමහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයි
රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබෙනවා. ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන…
View More මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරයිගංගාරාම නවම් පෙරහරේ දෙවැනි දිනය අද
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහැර දෙවන දිනටත් අද (01) වීථි සංචාරය කිරීමට නියමිතයි. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ගංගාරාම…
View More ගංගාරාම නවම් පෙරහරේ දෙවැනි දිනය අදනවම් පුන් පොහෝ දිනය අදයි
නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස නවම් පොහෝ දිනය හැඳින්විය හැකි වනවා. ධර්ම සේනාධිපති…
View More නවම් පුන් පොහෝ දිනය අදයි
