මුහුදු ප්‍රදේශ කිහිපයකත් වැසි සහිත කාලගුණයක්

පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

View More මුහුදු ප්‍රදේශ කිහිපයකත් වැසි සහිත කාලගුණයක්

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව…

View More ප්‍රදේශ කිහිපයකට වැසි

ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක…

View More ඉන්ධන මිල වෙනස් වෙයි

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…

View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා. මැග්නිටියුඩ් ඒකක 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි භූ විද්‍යා හා…

View More ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්

ගංගාරාමය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ – හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර හේතුවෙන් අද (31) සහ හෙට (01) ඒ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව…

View More ගංගාරාමය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය…

View More සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්…

View More ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට සිට

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කෙසේ නමුත් මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට…

View More ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට සිට

කොළඹ නාගරික ප්‍රජාවගේ ජනවාරි උද්ධමනය ඉහළට

2026 ජනවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…

View More කොළඹ නාගරික ප්‍රජාවගේ ජනවාරි උද්ධමනය ඉහළට