පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ…
View More රත්රන් මිල පහළටAuthor: Malimi Amasha
අද රුපියල ඉහළට
සිකුරාදා දිනයට සාපේක්ෂව අද (පෙබරවාරි 2) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද රුපියල ඉහළටප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සහන
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි 2025.11.26 දින සිට රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ පාසල් සිසුන් සඳහා සුරක්ෂා…
View More ආපදාවෙන් විපතට පත් සිසුන්ට සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ සහනනිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අද
78 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද (02) ප.ව 8.30ට කොළඹ නිදහස් මන්දිරයේදි අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත…
View More නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව අදසර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට ගංගාරාමය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්
එළඹෙන පෙබරවාරි 04 වැනිදා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි 05 වැනි දින උදෑසන සිට කොළඹ හුණුපිටිය…
View More සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට ගංගාරාමය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක්නිදහස් දිනයට සමගාමීව රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්
පෙබරවාරි 04 වනදාට යෙදෙන 78 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් එය විශේෂ අවස්ථාවක් ලෙස සලකා 2026 පෙබරවාරි මස 01 දින සිට 07 වනදා දක්වා…
View More නිදහස් දිනයට සමගාමීව රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලීමක්ලෝක තෙත් බිම් දිනය අද
ලෝක තෙත් බිම් දිනය (World Wetland day) අදට (පෙබරවාරි 02) යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දින තේමාව වන්නේ “තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම සබැඳුණු සංස්කෘතික…
View More ලෝක තෙත් බිම් දිනය අදතැන් දෙකක සුළු භූ කම්පන දෙකක්
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා . අද (02) අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදුව…
View More තැන් දෙකක සුළු භූ කම්පන දෙකක්විශේෂඥ වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි සේවයේ
තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය…
View More විශේෂඥ වෛද්‍යවරුන් සාමාන්‍ය පරිදි සේවයේ
