78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙනි. සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ…
View More 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවුඩයAuthor: Malimi Amasha
ජනපතිගේ නිදහස් දින පණිවිඩය
78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය.…
View More ජනපතිගේ නිදහස් දින පණිවිඩය78 වන නිදහස් දින සැමරුම අද
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා. අද දිනයේ ශ්‍රී ලංකාව සිය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමේ…
View More 78 වන නිදහස් දින සැමරුම අදදිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්
පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයින වටා…
View More දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක්ප්රදේශ කිහිපයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර…
View More ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිවිශ්වවිද්යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (පෙබ. 03) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින්…
View More විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයසර්වඥ ධාතු වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. සැදැහැවතුන්…
View More සර්වඥ ධාතු වන්දනාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ සුළු ඉහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ සුළු ඉහළ යෑමක්ජාතික නිදහස් දිනය මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනයයි – කැබිනට් ප්‍රකාශක
පෙබරවාරි 04 වෙනිදා පැවැත්වෙන ජාතික නිදහස් දිනය යනු මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනය බවත් එයට ජාති, ආගමික හෝ ප්‍රාදේශීය භේදයක් නොමැති බවද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය…
View More ජාතික නිදහස් දිනය මෙරට සියලු පුරවැසියන්ගේම නිදහස් දිනයයි – කැබිනට් ප්‍රකාශක
