පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන…
View More මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසිAuthor: Malimi Amasha
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, හම්බන්තොට…
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසිඊශ්රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 20ක් ජීවිතක්ෂයට
ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් පරිපූරක වෛද්‍යවරයෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. එසේම තවත් 40කට වැඩි පිරිසක්…
View More ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 20ක් ජීවිතක්ෂයටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කරයි
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී…
View More උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කරයිනිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි – ජනපති
78 වන ජාතික නිදහස් දින උත්සවය අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, “නිදහසේ ඉතාම වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපට…
View More නිදහස පරිපූර්ණ වන්නේ ආර්ථික නිදහස අත්පත් කර ගැනීමෙන් පමණයි – ජනපතිසර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්
ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමනි කිරීමට…
View More සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 9,158 දෙනෙකුට උසස්වීම්
අදට (04) යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සේවයේ නියුතු සෙසු නිලයන් 9,158…
View More නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් 9,158 දෙනෙකුට උසස්වීම්නිදහස් දිනය නිමිත්තෙන් රැඳවියන් 49 දෙනෙකුට ජනාධිපති සමාව
අදට යෙදී තිබෙන 78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක් ප්රදානය…
View More නිදහස් දිනය නිමිත්තෙන් රැඳවියන් 49 දෙනෙකුට ජනාධිපති සමාවවිපක්ෂනායකවරයාගේ නිදහස් දින පණිවිඩය
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද ශ්‍රී ලංකාවේ 78වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින්, “එකට එකතු වී නිදහස ලැබුවා සේ එකට…
View More විපක්ෂනායකවරයාගේ නිදහස් දින පණිවිඩය
