78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රධානය කර…
View More නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ ජනාධිපති සමාවක්Author: Malimi Amasha
78 වන නිදහස් දින සැමරුම හෙට
හෙටට යෙදී ඇති 78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන…
View More 78 වන නිදහස් දින සැමරුම හෙටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා මෙම මස පස්වන දින…
View More සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් අදියරයේ
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර…
View More ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් අදියරයේඋසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කර තිබෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ ලබන හත්වනදා සිට පෙබරවාරි…
View More උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්සාමාන්ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ…
View More සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි
පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී…
View More මුහුදු ප්‍රදේශවලත් තැනින් තැන වැසිඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිකොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130කින් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 130.63කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,681.68ක් ලෙසයි.…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130කින් පහළට
