ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවේ
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 2026/ 2027 අධ්‍යයන වර්ෂය සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිණිස අයදුම් පත්‍ර කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ…
View More උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අයදුම්පත් කැඳවේඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මකයි
මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. අද (06)…
View More ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මකයිමෙරට සිටින ඇමරිකානු පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය ලෙස…
View More මෙරට සිටින ඇමරිකානු පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් මැද දක්වා
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය ලබන අප්‍රේල් මස මැද දක්වාම අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළගේ වේගය ද අඩු…
View More අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් මැද දක්වාලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ
මාර්තු මාසයට අදාළව ගෘහස්ත ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.…
View More ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නැහැලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් ගැසට් නිවේදනයක්
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් සමාගම් හයක් ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය…
View More ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් ගැසට් නිවේදනයක්කුවේට්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝගයක්
එක්සත් ජනපදය විසින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා. මෙම ඉවත් කිරීම් ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු…
View More කුවේට්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝගයක්IRIS Bushehr නෞකාවේ සිටි 204ක් කොළඹ වරායට
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඉරානයේ ‘IRIS Bushehr’ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් 204 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව කොළඹ වරායට…
View More IRIS Bushehr නෞකාවේ සිටි 204ක් කොළඹ වරායටමුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන…
View More මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
