ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් සමාගම් හයක් ආරම්භ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
එසේම එය ලබන 09 වැනිදා සිට බලපැවැත්වෙනවා.
එම නිවේදනය පහතින්,
You cannot copy content of this page : News Buwa