දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන…
View More මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්Author: Malimi Amasha
ප්‍රදේශ ස්වල්පයක සවස් කාලයේ වැසි
දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක්…
View More ප්‍රදේශ ස්වල්පයක සවස් කාලයේ වැසිඋණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සබරගමුව, වයඹ සහ උතුරුමැද පළාත් සහ කොළඹ, ගම්පහ, වවුනියාව, මන්නාරම,…
View More උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්අස්වැසුම පළමු අදියර තොරතුරු යාවත්කාලීන කරයි
අස්වැසුම පළමු අදියර (2022/2023 වර්ෂවල) අයදුම් කරන ලද ප්රතිලාභ ලබන සහ නොලබන සියලු දෙනාගේ තොරතුරු යථාවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව සුබසාධක ප්රතිලාභ…
View More අස්වැසුම පළමු අදියර තොරතුරු යාවත්කාලීන කරයිඉරානයට තවත් භූ කම්පනයක්
ඉරානයේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයට බටහිර දෙසින් අද (7) පෙරවරුවේ රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ භූමිකම්පාව…
View More ඉරානයට තවත් භූ කම්පනයක්ඊශ්රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්
පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.…
View More ඊශ්‍රායලයේ උතුරු කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්හෙටත් ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සබරගමුව පළාතේත්, කොළඹ, ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, හම්බන්තොට,…
View More හෙටත් ප්‍රදේශ රැසක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකනිල සංචිත වත්කම් ඩොලර් බිලියන 07 ඉක්මවයි
2026 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව පසු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 2026 පෙබරවාරි…
View More නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 07 ඉක්මවයිආපදා සහන කටයුතු වල නිරත රජයේ නිලධාරීන්ගේ දීමනා 100% කින් ඉහළට
විස්තීරණ ආපදා සහන කටයුතු වල නිරත රජයේ නිලධාරීන්ගේ දීමනා 100% කින් ඉහළ නැංවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එය පහත පරිදි වේ.
View More ආපදා සහන කටයුතු වල නිරත රජයේ නිලධාරීන්ගේ දීමනා 100% කින් ඉහළටරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…
View More රුපියල තවත් පහළට
