වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු කල් නොදමා පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත. ඒ කොළඹ දී පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව…
View More වර්ජනය තිබුනත් විභාග එලෙසමAuthor: Malimi Amasha
යුක්‍රේන ගැටුම් වලට චීනය මැදිහත් වෙයි
යුක්‍රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සැලැස්මක් සකස් කර තිබෙනවා. කරුණු 12 කින් සමන්විත මෙම සැලැස්ම පිළිබඳව චීන ජනාධිපති සමග…
View More යුක්‍රේන ගැටුම් වලට චීනය මැදිහත් වෙයිජනපති අද ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙරට ට හිමිවීම සම්බන්ධව ය.
View More ජනපති අද ජාතිය අමතයිIMF සහනය තව දින දෙකකින්
ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා…
View More IMF සහනය තව දින දෙකකින්IMF තීරණය අද
මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ රැස්වන ජාත්‍යන්තර…
View More IMF තීරණය අද18 වංගුව මාර්ගය තාවකාලිකව වැසේ
මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය, එම ප්‍රදේශයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇත. අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයට…
View More 18 වංගුව මාර්ගය තාවකාලිකව වැසේමේ සතියේ මුදල් ලැබුනොත් ඡන්දය අප්‍රේල් තියන්න පුළුවන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අදින් ආරම්භ වන සතිය තුළ හෝ මුදල් ලැබෙන්නේ නම් සැලසුම් කල පරිදි අප්‍රේල් 25 වනදා ඡන්ද විමසීම පැවැත්විය…
View More මේ සතියේ මුදල් ලැබුනොත් ඡන්දය අප්‍රේල් තියන්න පුළුවන්Strange but real ice cream flavors
Vanilla, chocolate, strawberry, blueberry, and coffee are some of the most popular ice cream flavors of all time. According to historical evidence, chocolate was the…
View More Strange but real ice cream flavorsක්‍රයිමියාවට ආ පුටින්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ හදිසියේම ක්‍රයිමියාවට පැමිණ තිබෙනවා. ඒ යුක්රේනයට අයත් ව තිබු ක්‍රයිමියාව රුසියාව ට ඈඳා ගෙනිමේ වසර නවයක සංවත්සරය වෙනුවෙන්. පුටින් මෙසේ…
View More ක්‍රයිමියාවට ආ පුටින්ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට සුදානම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව…
View More ගුරුවරුන් 14,000 ක් උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට සුදානම්
