ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ජුලි 01 වනදා සිට ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව දෙහිවල, කැලණිය සහ…
View More ප්‍රදේශ තුනකට ඩිජිටල් විදුලි බිල්පත්Author: Malimi Amasha
වරාය නගරය සඳහා දැවැන්ත ආයෝජනයක්
කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක දැවැන්ත ආයෝජනයක් කිරීමට චීනයේ China Harbour Engineering Company ආයතනය සූදානම් වෙනවා. මේ වන විට චීනයේ සංචාරයක…
View More වරාය නගරය සඳහා දැවැන්ත ආයෝජනයක්රුසියාවේ කැරැල්ලට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැහැ
වැග්නර් කුලී හේවා කණ්ඩායම විසින් රුසියානු රජයට එරෙහිව කරන ලද කෙටි කැරැල්ල, එරට අභ්‍යනතර බල අරගලයක කොටසක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. යුක්රේනයට සහය…
View More රුසියාවේ කැරැල්ලට ඇමරිකාවේ කිසිදු සම්බන්ධයක් නැහැසූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්
සියලූම සූදු ක්‍රීඩා ක්‍රියාකාරුවන්ට බලපාන ලෙස ‘සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය’ නමින් නියාමන ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. සූදු ක්‍රීඩා මඟින් අපේක්ෂිත…
View More සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරියක්විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු දෙගුණ වෙයි
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ…
View More විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු දෙගුණ වෙයිණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පාර්ලිමේන්තු විවාදයක්
ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය ට ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ දී විවාදයක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ…
View More ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පාර්ලිමේන්තු විවාදයක්පොහොර වවුචර පත් වල වලංගු කාලය දීර්ඝ කරයි
යල කන්නයේ පොහොර මිල දී ගැනීම සඳහා නිකුත්කර ඇති වවුචර් පත් වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර…
View More පොහොර වවුචර පත් වල වලංගු කාලය දීර්ඝ කරයිA Pup’s Heroic Act – A Tale of Courage and Unbreakable Love
In a small, secluded community where nature and wildlife thrived, an extraordinary tale unfolded, forever etching the power of love and bravery into the hearts…
View More A Pup’s Heroic Act – A Tale of Courage and Unbreakable Loveකළුතර උත්තර පත්‍ර පරීක්ෂකවරු විරෝධතාවයක
2022(2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ කළුතර දිස්ත්‍රික්කයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300ක් පමණ අද එම කටයුතුවලින් ඉවත්ව විදුහල ඉදිරිපිට දී විරෝධතාවයක්…
View More කළුතර උත්තර පත්‍ර පරීක්ෂකවරු විරෝධතාවයකආනයනික බිත්තර පිටතට විකිණීම තහනම්
ඉන්දියාවෙන් ආනයනය කොට බේකරි සඳහා ලබා දෙන බිත්තර වෙනත් වෙළඳසැල් වලට විකිණීම තහනම් කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ එසේ බිත්තර…
View More ආනයනික බිත්තර පිටතට විකිණීම තහනම්
