බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ…
View More ප්‍රදේශ බොහොමයකට වැසි රහිත කාලගුණයක්Author: Malimi Amasha
මාස 06 කට ඖෂධ වර්ග 64 ක් භාවිතයෙන් ඉවත් කරයි
මේ වසරේ ජනවාරි සිට ගත වූ මාස 06 තුළ දී පමණක් ඖෂධ හා ශල්‍ය උපකරණ වර්ග 64 ක් භාවිතයෙන් සම්පුර්ණයෙන් හෝ තාවකාලිකව ඉවත් කොට ඇති…
View More මාස 06 කට ඖෂධ වර්ග 64 ක් භාවිතයෙන් ඉවත් කරයිපළමු වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්
ඉතිහාසයේ පළමු වතාවට හෙට දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් උදෑසන 08 සිට පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ…
View More පළමු වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වර්ජනයක්තිරිඟු පිටි මිල අඩු වෙයි
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය සමාගම විසින් නිෂ්පාදිත තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කරන බව ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයන්…
View More තිරිඟු පිටි මිල අඩු වෙයිආනයන සීමා නිසා රටට කෝටි 52 ක ඉතිරියක්
ඩොලර් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් ආනයන සීමා පැනවීම නිසා රටට මේ වන විට රුපියල් කෝටි 52,638 ක මුදලක් ඉතිරි වී ඇති බව මුදල් රාජ්‍ය…
View More ආනයන සීමා නිසා රටට කෝටි 52 ක ඉතිරියක්පළමු වාරය ලබන සිකුරාදායින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරය ලබන සිකුරාදායින් එනම් ජූලි 21 වැනි දායි න් අවසන් වෙනවා. ඒ අනුව…
View More පළමු වාරය ලබන සිකුරාදායින් අවසන්නිදහස් ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී නිදහස් ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කිරීමට එම සභාව තීරණය කර තිබෙනවා. ඩලස් මන්ත්‍රීවරයා මෙරට ජනාධිපති…
View More නිදහස් ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයිදකුණු චීනයට සුළි කුණාටුවක බලපෑම්
දකුණු චීනයේ ග්වන්ඩොන් පළාතට ඊයේ රාත්‍රියේ ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී තිබෙනවා. “තලිම්” ලෙස හඳුන්වන මෙම සුළි කුණාටුවේ කේන්ද්‍රය ආසන්නයේ සුළං වේගය පැයට කිලෝමීටර 136.8…
View More දකුණු චීනයට සුළි කුණාටුවක බලපෑම්ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන සඳහා සම්මාන
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද…
View More ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන සඳහා සම්මානරාජ්ය සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරයි
රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු…
View More රාජ්‍ය සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරයි
