පළමු වාරය ලබන සිකුරාදායින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරය ලබන සිකුරාදායින් එනම් ජූලි 21 වැනි දායි න් අවසන් වෙනවා.

ඒ අනුව දෙවන වාරය ජූලි 24 වැනි සඳුදායින් ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.