දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිල දී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය…
View More හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිල දී ගැනීමේ සැලැස්මක්Author: Malimi Amasha
ලබන වසර සඳහාත් පාසල් නිල ඇඳුම් ලබා දීමට පියවර
2024 වර්ෂය සඳහාත් නියමිත පරිදි පාසල් මිල ඇඳුම් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ චීන තානාපති…
View More ලබන වසර සඳහාත් පාසල් නිල ඇඳුම් ලබා දීමට පියවරරෝහල් වල විදුලිය ඉදිරි මාස දෙකක් සඳහා නොකපන බවට ලංවිම කියයි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපනා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලය සහතික වී තිබෙනවා. එසේම රෝහලේ…
View More රෝහල් වල විදුලිය ඉදිරි මාස දෙකක් සඳහා නොකපන බවට ලංවිම කියයිරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට යෝජනාවලියක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය විසින් ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක්…
View More රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට යෝජනාවලියක්ශ්රී ලාංකිකයන් 62ක් කුවේට් වලින් පිටුවහල් කරයි
නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවික සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා. කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින්…
View More ශ්‍රී ලාංකිකයන් 62ක් කුවේට් වලින් පිටුවහල් කරයිජපන් ජනගහනයේ විශාල පහත වැටීමක්
ජපානයේ ප්‍රාන්ත 47 න සෑම එකක්ම පාහේ 2022 වසරේ දී ජනගහනයේ පහත වැටීමක් වාර්තා කර තිබෙන අතර ඒ අනුව සමස්ත ජපානයේ ම ජනගහනය 800,000 කින්…
View More ජපන් ජනගහනයේ විශාල පහත වැටීමක්අස්වැසුම බැංකු ගිණුම් සැකසීම කඩිනමින් අවසන් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්
අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කරන ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට…
View More අස්වැසුම බැංකු ගිණුම් සැකසීම කඩිනමින් අවසන් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්තහනම් කර තිබූ සංවිධාන 05 ක තහනම ඉවතට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන තහනම් කිරීමේ නියෝග යටතේ තහනම් කර තිබූ සංවිධාන 05ක තහනම ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
View More තහනම් කර තිබූ සංවිධාන 05 ක තහනම ඉවතටපාසල් සපත්තු සහ බෑග් මිල අඩු වෙයි
පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට එම නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සහ එම නිෂ්පාදකයන් අතර…
View More පාසල් සපත්තු සහ බෑග් මිල අඩු වෙයිඅද ඩොලරය පහළට
ඊයේ දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් මිල අද දිනයේ සුළු වශයෙන් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි වෙනවා. ඒ අනුව අද දිනයේ ඩොලරයක…
View More අද ඩොලරය පහළට
