ලෝක උරුම සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම හෙට එනම් අප්‍රේල් 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා දින හයක් වසා තැබීමට නියමිතයි. නව අවුරුදු නිවාඩුව හේතුවෙන්…
View More සිංහරාජය වනාන්තරයේ කුඩව ප්‍රධාන පිවිසුම දින 05ක් වසා දමයිAuthor: Malimi Amasha
අදත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු ම්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ දී පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික…
View More අදත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්උතුරු දුම්රිය මාර්ගයේ ගමන් යළි ඇරඹෙයි
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය…
View More උතුරු දුම්රිය මාර්ගයේ ගමන් යළි ඇරඹෙයිGMOA අදත් වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක ක්‍රියාත්මක කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසී උල්ලංඝණය…
View More GMOA අදත් වර්ජනයකප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්ප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
View More ප්‍රදේශ කිහිපයකට වැසිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නිල විදෙස් සංචිත වත්කම් පහළට
ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වත්කම් 2026 මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 7,019 දක්වා 3.5% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය…
View More නිල විදෙස් සංචිත වත්කම් පහළටIOC සුපර් ඩීසල් මිල ඉහළට
සුපර් ඩීසල් මිල යළි ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (08) දිනයේ සිට රු 572ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල…
View More IOC සුපර් ඩීසල් මිල ඉහළටපාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය හේතුවෙන්…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයි
