ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (අප්‍රේල් 09) සිය සහතිකය සටහන් කළේය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද…
View More සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයමාර්තු මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද බැංකු ගිණුම් වෙත
ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාර්තු මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද (10) බැංකු ගිණුම්…
View More මාර්තු මහපොළ ශිෂ්‍යත්ව වාරිකය අද බැංකු ගිණුම් වෙතඅවුරුද්දට බාර් වැසෙන දවස් මෙන්න
අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 13 , 14 දෙදින දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමට බලපත්‍ර ලබා ඇති සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති…
View More අවුරුද්දට බාර් වැසෙන දවස් මෙන්නප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්මේ වසරේ පළමු කාර්තුවෙන් මිලියන 600 ඉක්මවූ බදු ආදායමක්
2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී…
View More මේ වසරේ පළමු කාර්තුවෙන් මිලියන 600 ඉක්මවූ බදු ආදායමක්මැයි 31 ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙමෙයි
2026 වසරේ ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදු කරන මැයි 30 වෙනිදාට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත්…
View More මැයි 31 ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නෙමෙයිඅ.පොස ( සාමාන්‍ය පෙළ ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට දින නිකුත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් මස 22 වැනි දින සිට මැයි මස 04 වැනි දින දක්වා…
View More අ.පොස ( සාමාන්‍ය පෙළ ) සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට දින නිකුත් කෙරේපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙ. ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6…
View More පාර්ලිමේන්තුව අදත් රැස්වෙයිGMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ…
View More GMOA වැඩවර්ජනය අද දෙවන දිනටත්
