දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ…
View More ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසිAuthor: Malimi Amasha
ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව හෙට සිට යථා තත්ත්වයට
පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් හෙට (20) සිට යළි ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය…
View More ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව හෙට සිට යථා තත්ත්වයටඉන්දීය උප ජනපති, ජනපති හමු වෙයි
මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ ජනාධිපති…
View More ඉන්දීය උප ජනපති, ජනපති හමු වෙයිඅවුරුදු සමයේ අධිවේගයේ ආදායම මිලියන 440 ඉක්මවයි
අලුත් අවුරුදු සමයේ 10 වෙනිදා සිට 18 වෙනිදා දක්වා අධිවේගී මාර්ග භාවිතා කළ රථ වාහන වලින් රුපියල් මිලියන 441 කට වැඩි මුදලක් උපයා ගැනීමට හැකි…
View More අවුරුදු සමයේ අධිවේගයේ ආදායම මිලියන 440 ඉක්මවයිසුමාත්රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
ඉන්දුනීසායාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 5.8ක් ලෙස සටහන්ව ඇත. පොළොව මට්ටමේ සිට කිලෝමීටර්…
View More සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්දින හයක් තුළ ලංගමට බිලියනය ඉක්මවූ ආදායමක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) අප්‍රේල් 8 වන දින සිට 13 වන දින දක්වා දින හය තුළ රුපියල් බිලියනයක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.…
View More දින හයක් තුළ ලංගමට බිලියනය ඉක්මවූ ආදායමක්ඉන්දීය උප ජනාධිපති අද දිවයිනට
ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටීමට…
View More ඉන්දීය උප ජනාධිපති අද දිවයිනටප්රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද…
View More ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්හෙට සිට බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
හෙට (අප්‍රේල් මස 20) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More හෙට සිට බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
