අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද…
View More ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්Author: Malimi Amasha
ප්‍රදේශ කිහිපයකට වැසි
අද ප.ව. 2න් පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
View More ප්‍රදේශ කිහිපයකට වැසිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටමැයි බාර් වැහෙන දවස් මෙන්න
ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය හේතුවෙන් මැයි 30 වැනිදා සහ 31 වැනිදා යන දෙදින සියලුම මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත්…
View More මැයි බාර් වැහෙන දවස් මෙන්නරත්රන් මිලේ අඩුවක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ අඩුවක්ඩිජිටල් හැඳුනුම්පත් සඳහා කිසිදු ලියාපදිංචියක් නැහැ
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 යොදා ගනිමින් +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකතන අංක මඟින්…
View More ඩිජිටල් හැඳුනුම්පත් සඳහා කිසිදු ලියාපදිංචියක් නැහැප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස 1.00…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි
එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. එහි සභාපති…
View More වෙසක් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කරයි2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ සියයට 1.59 ක වර්ධනයක්
මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුන තුළ ශ්‍රි ලංකාවේ අපනයන අදායම ඇ.ඩො.මිලියන 4,308.11 ක් බවත් එය පසුගිය වසරට සාපෙක්ෂව 1.59 ක වර්ධනක් බවත්…
View More 2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ සියයට 1.59 ක වර්ධනයක්වෙසක් දින නිවාඩු ගැන විශේෂ ගැසට් නිවේදනයක්
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත්…
View More වෙසක් දින නිවාඩු ගැන විශේෂ ගැසට් නිවේදනයක්
