ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2022 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය