මඟී පහසුව වෙනුවෙන් අද (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…
View More දුම්රිය ධාවනය සිදු වෙයිAuthor: dhanujaya
අද බස් වැඩ
රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ…
View More අද බස් වැඩතැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක්
එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.
View More තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක්සාමාන්ය පෙළ විභාගය කල් යයි
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සති දෙකකින් ප්‍රමාදවීම නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය කල්යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…
View More සාමාන්‍ය පෙළ විභාගය කල් යයිශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට මැලේසියාවේ රැකියා
ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදීමට මැලේසියානු රජය එකගතාව පළ කර තිබෙනවා. එම එකගතාව පළ කර ඇත්තේ මැලේසියාවේ නිල සංචාරයක නිරත විදේශ රැකියා ප්‍රවර්ධන…
View More ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට මැලේසියාවේ රැකියාපළාත් 05 ක අදත් වෛද්‍ය වැඩ වර්’ජනයක්
කලින් සැලසුම් කළ පරිදි අද දිනයේ පළාත් පහක් තුළ සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය…
View More පළාත් 05 ක අදත් වෛද්‍ය වැඩ වර්’ජනයක්15 වනදා පාසල් කටයුතුත් නවතී ද?
මාර්තු මස 15 වනදා ගුරු – විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ,…
View More 15 වනදා පාසල් කටයුතුත් නවතී ද?ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතාවක්
ඊශ්‍රායලය පුරා එරට රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය පැවසුවේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධානත්වයෙන් යුත් රජය ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලට විරෝධය පා…
View More ඊශ්‍රායලයේ දැවැන්ත විරෝධතාවක්බණ්ඩාරවෙල පොලීසියේ OIC ට වැඩ වරදී ?
බණ්ඩාරවෙල පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයකට අනුවයි. ඉකුත් 10 වනදා රාත්‍රියේ…
View More බණ්ඩාරවෙල පොලීසියේ OIC ට වැඩ වරදී ?What Is the Depression ?
You may have been hearing word “depression” at least ten times in an average day. Even though “depression” is such a commonly used term, people…
View More What Is the Depression ?
