තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් 

එහි දැක්වෙන්නේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.