සියලුම උපාධිධාරීන්ට කිසිම භේදයකින් තොරව රජයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම…
View More උපාධිධාරීන්ට මාර්තු 01 දා සිට රජයේ රැකියාAuthor: dhanujaya
ශානි අබේසේකර CID එකට
දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ…
View More ශානි අබේසේකර CID එකටයාපනය සරසවියේ වෛද්‍ය පීඨ සිසුවියක් ඝාතනය කරයි
යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු…
View More යාපනය සරසවියේ වෛද්‍ය පීඨ සිසුවියක් ඝාතනය කරයි8 හැවිරිදි සිසුවා අතවර කළ අධිකරණ සේවකයා අත්අඩංගුවට
බාල වයස්කාර පාසැල් ශිෂ්‍යයෙකුට ලිංගික අතවර කළේ යැයි සැකපිට බදුල්ල මහාධිකරණයේ සේවකයෙක් අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. බදුල්ලේ පාසලක ඉගෙනුම ලබන 8 හැවිරිදි ශිෂ්‍යයෙක්…
View More 8 හැවිරිදි සිසුවා අතවර කළ අධිකරණ සේවකයා අත්අඩංගුවටහානිදායක අන්තර්ගතයන් ෆේස්බුක් ඉවත් කරයි
ළමා නිරුවත හා ළමා ලිංගික සූරාකෑමට අදාළ අන්තර්ගතයන් මිලියන 11.6 ක් 2019 ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය…
View More හානිදායක අන්තර්ගතයන් ෆේස්බුක් ඉවත් කරයිරජ පවුලෙන් ඉවත් වූ හැරී කුමරු බ්‍රිතාන්‍යයෙන් නික්ම යයි
රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, දැනටමත් එහි ගොස්…
View More රජ පවුලෙන් ඉවත් වූ හැරී කුමරු බ්‍රිතාන්‍යයෙන් නික්ම යයිඅන්තර්ජාලයෙන් මුදලට විකිනු සුරූපිණි සුදු ජාතික තරුණියන් මාට්ටු
සංචාරක වීසා මත දිවයිනට පැමිණ ගණිකා වෘත්තියේ නිරතවු උස්බෙකිස්ථාන ජාතික කාන්තාවන් පස්දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කරමින් මෙම කාන්තාවන්…
View More අන්තර්ජාලයෙන් මුදලට විකිනු සුරූපිණි සුදු ජාතික තරුණියන් මාට්ටුමෛත්රී පොලොන්නරුවෙන් මහ මැතිවරණයට සුදානම් වෙයි
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස්…
View More මෛත්‍රී පොලොන්නරුවෙන් මහ මැතිවරණයට සුදානම් වෙයිරන්ජන්ගේ කථාව සමාජ මාධ්‍ය හොල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුව අමතා අද පස්වරුවේ කළ කථාව සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් දිනාගෙන තිබේ. මේ සඳහා පක්ෂව හා විපක්ෂව බොහෝ පිරිසක්…
View More රන්ජන්ගේ කථාව සමාජ මාධ්‍ය හොල්ලයිඅළුත් Lamborghini යේ හිමිකම සුදානම්ව සිටින පුංචි මොළකාරයා
පහුගිය කාලේ ලංකාවේ BMW i8 රථයක් ගැන අපි බොහෝ දෙනා කතා උනා ඔබට මතක ඇති. හේතුව තමයි ඒ BMW i8 රථයේ ගහලා තිබුන “ලක්ෂ ගණනින්…
View More අළුත් Lamborghini යේ හිමිකම සුදානම්ව සිටින පුංචි මොළකාරයා
