මෙතෙක් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවූ හඬපට රාශියක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (21දා) පාර්ලිමේන්තුවට සභාගත කළේය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…
View More රන්ජන් තවත් හඬපට සභාගත කරයිAuthor: dhanujaya
සිම්බාබ්වේ පළමු ඉනිම 358යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද දිනයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා…
View More සිම්බාබ්වේ පළමු ඉනිම 358යිචීනය 6G පිළිබඳ පර්යේෂණ අරඹයි
6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ…
View More චීනය 6G පිළිබඳ පර්යේෂණ අරඹයි2020දී චීනයේ ස්මාට්ෆෝන් නැව්ගත කිරීම් ඉහළට
2020 දී චීනය විසින් අපනයනය කරන ජංගම දුරකතන සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවනු ඇති බව ගෝලීය වෙළෙඳපොළ බුද්ධි සමාගමක් වන ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (අයිඩීසී) ආයතනය පවසයි.…
View More 2020දී චීනයේ ස්මාට්ෆෝන් නැව්ගත කිරීම් ඉහළටඔස්ට්රේලියාවට හිම වරුසාවක්
ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරට සහ මෙල්බර්න් නුවරට හිම කුණාටු තත්ත්වයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවත් සමග විශාල ප්‍රමාණයේ හිම කැට පතිත වී ඇති…
View More ඔස්ට්‍රේලියාවට හිම වරුසාවක්පාර්ලිමේන්තු රැස්වීම අද
පස්වරු 01.00 ට රැස්වෙන පාර්ලිමේන්තුවේ ධීවර කර්මාන්තයට අදාළ වන නියෝග රැසක් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාර්මික හෝ ගෘහ ආශ්රිත…
View More පාර්ලිමේන්තු රැස්වීම අදරනිල්ට තර්ජන
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ,…
View More රනිල්ට තර්ජනනිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ල
ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවට විශාල විනාශයක් සිදුව අවසන්ය. ඉන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා තරුණියක් නිරුවත් වී තිබෙනවා.ඇය තෝරාගත් පුණ්‍යායතන වෙත ඩෝලර්…
View More නිරුවත් වී කෝටි 12 කට අධික මුදලක් පරිත්‍යාග කළ අවුරුදු 20 කෙල්ලඑළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්ෂාව ඉල්ලයි
එලවලු අලෙවිසැල් මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බව සම්ස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධායක, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න…
View More එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්ෂාව ඉල්ලයිජයසුරියගේ වාර්තාවක් රෝහිත් බිඳ දමයි
එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා. ඒ,…
View More ජයසුරියගේ වාර්තාවක් රෝහිත් බිඳ දමයි
