උපාධිධාරීන්ට මාර්තු 01 දා සිට රජයේ රැකියා

සියලුම උපාධිධාරීන්ට කිසිම භේදයකින් තොරව රජයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවසන් කරන බවත් ඔවුන්ට නායකත්වය හා වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.

4 Replies to “උපාධිධාරීන්ට මාර්තු 01 දා සිට රජයේ රැකියා”

  1. La compatibilité du logiciel de suivi mobile est très bonne et il est compatible avec presque tous les appareils Android et iOS. Après avoir installé le logiciel de suivi sur le téléphone cible, vous pouvez afficher l’historique des appels du téléphone, les messages de conversation, les photos, les vidéos, suivre la position GPS de l’appareil, activer le microphone du téléphone et enregistrer l’emplacement environnant.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *