2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් වඩා හොඳ මිලකට…
View More සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්Author: dhanujaya
කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද(14) උදෑසන…
View More කුවේටයේ දුක් වින්ඳ ගෘහ සේවිකාවන් දිවයිනටවුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයි
චීනයේ වූහාන් හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානය වෙත පිටත්ව තිබේ. යුද…
View More වුහාන් සිට පැමිණි සිසුන් දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටවෙයිතනිකඩ ඉන්නත් පිං කරලා තියෙන්න ඕනි
ලංකාවේ නං සාමාන්‍යයෙන් අවුරුදු විසිපහ, විසිහය පනිනකොට අම්මලා තාත්තලා, නැන්දලා මාමලා විතරක් නෙවෙයි, අහල පහල හැම එකාම වගේ මතුරන කතාව තමයි , “ දැන් ඉතින්…
View More තනිකඩ ඉන්නත් පිං කරලා තියෙන්න ඕනිමාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා විවෘත කෙරෙන බව මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…
View More මාතර සිට හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගය 23 වැනිදා විවෘත කරයිවන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුල
මීගමුව කඩොලාන ආශ්‍රිත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් වන අඩවි නිලධාරිනිය වෙනුවෙන් ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත්, පෙනීසිටින බව සම…
View More වන සංරක්ෂණ නිලධාරිනිය වෙනුවෙන් ජනපති ඇතුළු රජය පෙනී සිටිනවා – බන්දුලඕස්ට්රේලියාවේ ජීවත් වෙන අපි කවුරුත් ආදරේ කරන නතාෂා
නතාෂා පෙරේරා කියන්නේ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ලංකාවේ නැතිවුණත් ප්‍රේක්ෂක ප්‍රතිවාරවලින් නම් අඩුවක් නැහැ. ඇය ඒ පිළිබඳව කියන්නේ මෙහම කතාවක්.නතාෂා පසුගිය දවස්වල ලංකාවේ…
View More ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන අපි කවුරුත් ආදරේ කරන නතාෂාකොරෝනා ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ තොරතුරු වාර්තා කළ තවත් මාධ්‍යවේදියෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. ෆෑන්ග් බින් නමැති…
View More කොරෝනා ගැන වාර්තා කළ මාධ්‍යවේදියෙක් අතුරුදන්ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලට
තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථයක් පෙරළීයාමෙන් අද(13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. නුවරඑළියේ සිට තලවකැලේ…
View More ලොරි රථ අනතුරකින් දෙදෙනෙක් රෝහලටහෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. ගල්කිස්ස බඩෝවිටදී මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (12දා) සිදුකර…
View More හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට
