සාරංග – උමාලි අලුත්ම කතාව තමයි ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙද්දි කටයුතු සිදුවෙමින් පවතිනවා කියන කතාව. මේ කතාවත් එක්ක අන්තර්ජාලයේ පැතිරුණු තවත් දෙයක්…
View More සාරංගගෙන් වෙන්වුණු උමාලි ධනුක සමග විවාහ වීමට සුදානම් ? ඇත්ත නැත්ත ධනුකගෙන්මAuthor: dhanujaya
විෂම භාග ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයකින් පිදුම් ලබයි
නේපාල අන්තර්ජාතික සිනමා උලෙළේ (NIFF) ප්‍රධානතම තරගකාරී අංශය ලෙසට සැලකෙන World Panorama- International Feature Competition නම් අංශය නියෝජනය කළ ලලිත් රත්නායකගේ විෂම භාග සිනමාපටය ඊයේ…
View More විෂම භාග ජූරියේ විශේෂ ඇගයුම් සම්මානයකින් පිදුම් ලබයිශ්රී ලංකා – ඇමෙරිකා ආර්ථික සහයෝගීතා නැංවීමේ හමුවක්
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ව්‍යාපාරික නායකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතර සිදුව…
View More ශ්‍රී ලංකා – ඇමෙරිකා ආර්ථික සහයෝගීතා නැංවීමේ හමුවක්බස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාල
අද(21 ) උදෑසන දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක්…
View More බස් අනතුරකින් ළමයෙක් මරුට 40 කට තුවාලතමිල්නාඩුවේ බස් රථ අනතුරක් – 19 ජීවිතක්ෂයට
අද අළුයම 3.40 ට පමණ ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපූර් නගරයට නුදුරින් බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
View More තමිල්නාඩුවේ බස් රථ අනතුරක් – 19 ජීවිතක්ෂයටබුර්කාව තහනම් කළ යුතුයි
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද…
View More බුර්කාව තහනම් කළ යුතුයිඅන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා ලිංගිකව අපයෝජනය කළ 7ක් අත්අඩංගුවට
අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින්…
View More අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා ලිංගිකව අපයෝජනය කළ 7ක් අත්අඩංගුවටලංකාවේ තල් අයිස්ක්‍රීම් නිපදවීම ආරම්භ කෙරේ
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහය හා අනුමැතිය යටතේ සාදන ලද තල් අයිස්ක්‍රීම් ජනගත කිරීම කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය…
View More ලංකාවේ තල් අයිස්ක්‍රීම් නිපදවීම ආරම්භ කෙරේරැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්
ඊයේ (19) HNDE රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඌව පළාත් ආණ්ඩුකර කාර්යාලය ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඔවුගේ ගැටළුව වී තිබෙන්නේ ඉංග්‍රීසී ගුරු විභාගය ඉහලින්ම…
View More රැකියා ගැටළුවට විසදුමක් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසී ගුරු විභාගයේ ඩිප්ලෝමාධාරීන්
