වගකිව යුත්තෙක් හෝ, හට ගත්තේ කෙසේ දැයි යන්න හෝ කිසිවෙකුට තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි, නමුත් මුළු ලෝවම තවදුරටත් ගොදුරු කර ගනිමින් සිටියි. මාරාන්තික කොරෝනා…
View More ලෝකයට කොරෝනා ගෙනාවේ කවු ද?Author: dhanujaya
මුළු ලංකාවටම ඇඳිරි නීතිය
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා(23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
View More මුළු ලංකාවටම ඇඳිරි නීතියජා-ඇලට සහ වත්තලට පොලිස් ඇඳිරි නීතිය
අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
View More ජා-ඇලට සහ වත්තලට පොලිස් ඇඳිරි නීතියකොරෝනා නිසා චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 3245ක්
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භවූ චීනයෙන් ගත වූ පැය 24 තුළ වෛරසය දේශිය වශයෙන් සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස්…
View More කොරෝනා නිසා චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 3245ක්කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කොවිඩ් 19 වෛරසය පාලනය…
View More කොරොනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 59ක් දක්වා ඉහළටමැතිවරණය කල්යයි
මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව අමතමින් ඒ මහතා…
View More මැතිවරණය කල්යයිහෙට සිට ගෙදර ඉදන් වැඩ කරන – රජය සහ පුද්ගලික අංශය දෙකටම
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More හෙට සිට ගෙදර ඉදන් වැඩ කරන – රජය සහ පුද්ගලික අංශය දෙකටමකොරෝනා රෝගින් 52 දක්වා ඉහළට
මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි. ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ…
View More කොරෝනා රෝගින් 52 දක්වා ඉහළටරටටම නොමිලයේ මුඛ ආවරණ
කලුතර ප්‍රදේශයේ ඇගලුම් ක්ෂේත්රයේ ව්‍යවසායකයෙක් මේ අවස්තාවේ රටටම නොමිලයේ මුඛ ආවරණ සැපයීමට සුදානම් බව වාර්තා වෙනවා. කලුතර ෆැෂන් යූ ටර්න් අධිපති නිශාන් කෝසල ෆ්‍රනාන්දු මෙලෙසට…
View More රටටම නොමිලයේ මුඛ ආවරණමුඛ ආවරණ හාස්‍යයට ලක් කර අන්තර්ජාලය කලැබූ සෙට් එක
කොරෝනා අර්බුදය මැද මුඛආවරණවලට සිදු වූ දේ.. කොරෝනා වෛරසය ලොව පුරා රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටියදී, එයින් ආරක්ෂා වීම සඳහා “මුඛ ආවරණ පැළඳීම” (මාස්ක්)…
View More මුඛ ආවරණ හාස්‍යයට ලක් කර අන්තර්ජාලය කලැබූ සෙට් එක
