කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත…
View More දිස්ත්‍රික්ක 5කට ඇඳිරි නීතිය – 27 වන සිකුරාදා තෙක්Author: dhanujaya
කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළට
මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 86දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(23) උදෑසන අද දෙරණ සමග ප්‍රකාශ කළේ කළුතර…
View More කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 86 දක්වා ඉහළටකොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද(22) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ යි. මෙම පිරිසට අමතරව…
View More කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළටසාමාන්යපෙළ ප්‍රතිඵල තව කල් යයි
2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කිරිම ප්‍රමාද වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා. සාමාන්‍ය පෙළ විභාග…
View More සාමාන්‍යපෙළ ප්‍රතිඵල තව කල් යයිස්වයං නිරෝධායනයට ලක්වුවන්ට වටිනා සහතිකයක්
විදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව…
View More ස්වයං නිරෝධායනයට ලක්වුවන්ට වටිනා සහතිකයක්සියලුම ගුවන්යානා හා නෞකා මෙරරට ඇතුල්වීම තහනම්
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර කිරිමට රාජය පියවර ගෙන තිබෙ.
View More සියලුම ගුවන්යානා හා නෞකා මෙරරට ඇතුල්වීම තහනම්ඉතාලියේ මරණ 4825ක් දක්වා ඉහළට
කෙවිඩ් 19 ආසාදිත රෝගීන් 6557ක් සෙනසුරාදා දිනයේදී ඉතාලියෙන් හමුව තිබේ. ඒ අනුව ඉතාලිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ මුළු සංඛ්‍යාව 53,578 ක් දක්වා ඉහළ ගියේය.…
View More ඉතාලියේ මරණ 4825ක් දක්වා ඉහළටඅනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුට
අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර තවත් රැඳවූවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය…
View More අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් එක් රැඳවියෙක් මරුටකොළඹ-ගම්පහ-පුත්තලමට ඇඳරි නීතිය අඟහරුවාදා දක්වා
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ…
View More කොළඹ-ගම්පහ-පුත්තලමට ඇඳරි නීතිය අඟහරුවාදා දක්වාවස්කඩුවේ හෝටලයක් නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දෙයි
“වස්කඩුව සිට්‍රිස්” ආයතනයේ කළමණාකාරීත්වය විසින් තම සංචාරක හෝටලය නිරෝධායක මධ්‍යස්ථානයක් සඳහා ලබා දී තිබෙනවා. ආයතනයේ කළමණාකාරීත්වය විසින් මේ පිළිබඳ කෝවිඩ් -19 වැළැක්වීම සඳහා ජාතික මෙහෙයුම්…
View More වස්කඩුවේ හෝටලයක් නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ලබා දෙයි
