කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි. මෙයින් වැඩිම…
View More කොරෝනා මරණ 18000 – ආසාදිතයන් 400000Author: dhanujaya
Media ID කාලය දීර්ඝ කරයි
2019 වර්ෂය සඳහා නිකුත් කරන ලද මාධ්‍ය හැඳුම්පතේ වලංගු කාලය මැයි 15 වන දා තෙක් දීර්ඝ කර තිබෙන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු…
View More Media ID කාලය දීර්ඝ කරයිකොරෝනා රෝගීන් 100යි
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2ක් සුව වූ බවයි. සැක සහිත…
View More කොරෝනා රෝගීන් 100යිඋදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පැනවීම පස්වරු 2ට
අද (24) පෙරවරු 6.00න් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන වේලාව පස්වරු 2.00 දක්වා දිර්ඝ කර තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ…
View More උදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පැනවීම පස්වරු 2ටඉතාලියෙන් සිට ඇවිත් හොරෙන් හැංගිලා ඉන්න අය ගැන දන්නවා ද ?
ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින තැනැත්තන් ගැන තොරතුරු පොලීසියෙන් ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඒ…
View More ඉතාලියෙන් සිට ඇවිත් හොරෙන් හැංගිලා ඉන්න අය ගැන දන්නවා ද ?ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්
මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික…
View More ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්කෙරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා ගෙදර යයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ශ්‍රී ලාංකික රෝගීයා අද(23) සුවය ලබා IDH රෝහලෙන් පිටව ගොස් තිබේ.
View More කෙරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා ගෙදර යයිදහවල් 2කට ඇරඹෙන ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වා
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ. මේ දිස්ත්‍රික්කවල හෙට…
View More දහවල් 2කට ඇරඹෙන ඇඳිරි නීතිය බ්‍රහස්පතින්දා උදෑසන 6 දක්වාජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක් අරමුදලට දායක වූ ලේඛණය
View More ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට
වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති අතර හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන තිස් තුන්දහස් හාරසීයකට අධිකයි. මේ අතර කෙන්ටකී ප්‍රාන්තයෙන් සෙනෙට්…
View More අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට
