ගෝලීය වශයෙන් වර්තමානයේ මුහුන දෙන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ජුනි මාසය තුළ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇති…
View More දකුණු අප්‍රිකානු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය කල්යයිAuthor: dhanujaya
415 වන කොරෝනා රෝගියා ගැබිනි කාන්තාවක් – දරුවා මියයයි
මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබූන අතර වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඇය ගැබිනි කාන්තාවක් බවයි . ඇගේ…
View More 415 වන කොරෝනා රෝගියා ගැබිනි කාන්තාවක් – දරුවා මියයයිඉතාලියේ වෛද්‍යවරුන් 150ක් මරුට
නවතම වාර්තා පෙන්වාදෙන්නේ කොවිඩ් වසංගතයෙන් මහත් සේ පීඩාවට පත් ඉතාලියේ වෛද්‍යවරුන් 150දෙනෙකු වෛරස ආසාදනයෙන් මියගොස් ඇති බවයි. එරට සෞඛ්‍ය අංශ සේවකයින්ගෙන් සියයට 10ක් වෛරස ආසාදනයේ…
View More ඉතාලියේ වෛද්‍යවරුන් 150ක් මරුටඇඳිරි නීතිය ලිහිල් කිරීම ගැන සලකා බැලිය යුතුයි
දැනට දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ හැකියාව පිළිබඳ මේ වන විට රජය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව…
View More ඇඳිරි නීතිය ලිහිල් කිරීම ගැන සලකා බැලිය යුතුයිකොරෝනා ආසාදිතයින් 414 දක්වා ඉහළට
ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර…
View More කොරෝනා ආසාදිතයින් 414 දක්වා ඉහළටපැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩු 650 අත්අඩංගුවට
ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස්…
View More පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කැඩු 650 අත්අඩංගුවටරාමසාන් උපවාසය හෙට සිට ආරම්භ වෙයි
නව සඳ දර්ශණය නොවීම හේතුවෙන් රාමසාන් උපවාස සමය හෙට (25)වනදා සිට ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා. මේ අතර රාමදාන් උපවාස සමයේදී නිවසේ…
View More රාමසාන් උපවාසය හෙට සිට ආරම්භ වෙයිතවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගනී
ඒ සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 373 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා අසාදනය වූ 28 දෙනෙකු ඊයේ සොයා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
View More තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගනීඅද රාත්‍රී 8 සිට 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ඇදිරි නීතිය යලිත්
කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස්…
View More අද රාත්‍රී 8 සිට 27 වැනි සඳුදා අලුයම 5 දක්වා ඇදිරි නීතිය යලිත්වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්නේ කොළඹ
ශ්‍රී ලංකාව තුල වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා අංශයේ පවසා තිබෙනවා , ඒ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් –…
View More වැඩිම කොරෝනා ආසාදිතයින් ඉන්නේ කොළඹ
