415 වන කොරෝනා රෝගියා ගැබිනි කාන්තාවක් – දරුවා මියයයි

මෙරට 415 වැනි කොරෝනා ආසාධිත රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් වාර්තාවී තිබූන අතර වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ ඇය ගැබිනි කාන්තාවක් බවයි .

ඇගේ දරුවා මේ වන විට මියගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා .