කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවන ඇඳිරි නීතිය සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්…
View More හෙට රාත්‍රියේ සිට මැයි 04 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතියAuthor: dhanujaya
කොරෝනා වැළදුණ නාවික හමුදා සාමාජිකයින් ගණන 226 ක් දක්වා වැඩි වෙයි
මේ දක්වා නාවික සෙබළුන් 226 දෙනෙක් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
View More කොරෝනා වැළදුණ නාවික හමුදා සාමාජිකයින් ගණන 226 ක් දක්වා වැඩි වෙයිඉන්දියාවේ සුපිරි නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයට
ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා. මුමාබායි හි පිහිටි රෝහලක දිගු කලක් ප්‍රතිකාර…
View More ඉන්දියාවේ සුපිරි නළු ඉර්ෆාන් ඛාන් ජිවිතක්ෂයටමත්පැන් බෝතල් 70 ක් සමඟ කතක් අත්අඩංගුවට
බදුරලිය පොලිස් වසමේ මල්බේරිය, පැලැද ප්‍රදේශයේ දී බුදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබේ. එහිදී වයස අවුරුදු 48 ක සැකකාරියක සමඟ මත්පැන් මිලි…
View More මත්පැන් බෝතල් 70 ක් සමඟ කතක් අත්අඩංගුවටකොරෝනා රෝගීන් සංඛ්‍යාව 599ක් දක්වා ඉහලට
නව කොරෝනා ආසාධිත රෝගීන් තිදෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 599ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර…
View More කොරෝනා රෝගීන් සංඛ්‍යාව 599ක් දක්වා ඉහලටඅයුතු යෝජනා මටත් ඇවිත් තියනවා
රුක්ෂානා දිසානායක කියන්නේ රූපවාහිනියෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන රූපයක්. හුරුබුහුටි, අහිංසක චරිත සදහා කැමරාව ඉදිරියේ රගන රුක්ෂනා දිනවල නිවසට වෙලා කල් ගෙවන්නේ හරිම දුකෙන් කියලයි කියන්නේ.…
View More අයුතු යෝජනා මටත් ඇවිත් තියනවාරෝහල්වල සිටි සියලු ආසාදිතයින්ගේ ටිකට් කපයි
චීනයේ වූහාන් නගරයේ රෝහල්ගතව සිටි COVID-19 රෝගීන් සියළු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ. ඊයේ දිනයේ සිට මේ දක්වා COVID-19 ව්‍යාප්තිය ඇරඹී වූහාන් නගරයෙන් කිසිඳු…
View More රෝහල්වල සිටි සියලු ආසාදිතයින්ගේ ටිකට් කපයිතවත් කොරෝනා ආසාදිතයින් 4ක් හමුවෙයි
තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හමුවෙයිඑක පාරම හම්බුන දෙන්නෙක්ට අවංකව ආදරේ කරන්න පුළුවන් ද ? +18
මුලින්ම කියන්න ඕනි හැමෝම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා නේද ? කොරෝනා අස්සේ ඇවිදලා ආතල් ගන්නේ නැතුව ගෙදරට වෙලා අම්මලා තාත්තලා එක්ක හිටු. පරිස්සම් වෙයල්ලා හැමෝම…
View More එක පාරම හම්බුන දෙන්නෙක්ට අවංකව ආදරේ කරන්න පුළුවන් ද ? +18O/L ප්‍රතිඵල නිකුත් වෙයි
2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. http://www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
View More O/L ප්‍රතිඵල නිකුත් වෙයි
