තවත් කොරෝනා ආසාදිතයින් 4ක් හමුවෙයි

තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.