මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 719ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 184කි.
View More කොරෝනා ආසාදිතයින් 719ක් දක්වා ඉහළටAuthor: dhanujaya
ජපානය තුළ හදිසි තත්ත්වය තවදුරටත්
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජපානය තුළ ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මෙම මාසය අවසානය වන තෙක් හදිසි තත්ත්වය දීර්ඝ…
View More ජපානය තුළ හදිසි තත්ත්වය තවදුරටත්ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 46000 ඉක්මවයි
ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 46,284 දක්වා ඉහළ ගොස් තිබේ. පොලිස් භාරයට ගෙන ඇති වාහන…
View More ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 46000 ඉක්මවයිමැයි මස රු.5000 දීමනාව ගෙවීම අද සිට
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්…
View More මැයි මස රු.5000 දීමනාව ගෙවීම අද සිටපරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ගැන දැනුවත් ද ?
පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබේ. ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුත් අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. පරිප්පු සහ…
View More පරිප්පු සහ ටින් මාළු සඳහා පැන වූ උපරිම සිල්ලර මිල ගැන දැනුවත් ද ?සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි. එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන…
View More සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතටපැය 24 තුළ චීනයෙන් ආසාදිතයින් 12ක්
ගත වූ පැය 24 තුළ චීනයෙන් අලුතින් හඳුනා ගැනුණේ ආසාදිතයන් 12 දෙනෙකු පමණයි. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් 10 අතරින්ද…
View More පැය 24 තුළ චීනයෙන් ආසාදිතයින් 12ක්කොරෝනා ආසාදිතයින් 2ක්-සමස්ත ආසාදිතයින් 702ක්
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගියේය.
View More කොරෝනා ආසාදිතයින් 2ක්-සමස්ත ආසාදිතයින් 702ක්කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා ගෙදර යයි – සුවය ලැබූ ගණන 172
අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ…
View More කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා ගෙදර යයි – සුවය ලැබූ ගණන 172රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී
එක්සත් ජනපද ඩොලරයට සහ ජපන් යෙන් වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථවල මිල ගණන් 15%කින්…
View More රුපියලේ බාල්දුවෙන් වාහන මිල නගී
