ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 46000 ඉක්මවයි

ගෙවුණු දින 46ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 46,284 දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 12,013 කි.