පාකිස්තාන රජය විසින් මෙරට සිසුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉංජිනේරු, වෛද්‍ය ඇතුළු වෙනත් උපාධි සඳහා…
View More මෙරට සිසුන්ට පාකිස්තානයෙන් ශිෂ්‍යත්වAuthor: dhanujaya
පාකිස්තානයේ සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා
මෙරටින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා විය. ඔවුන් සියලුදෙනාම පාකිස්ථානයේ සිට පැමිණි අය බව වාර්තා වේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2014ක් දක්වා…
View More පාකිස්තානයේ සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනාදොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනාව දුෂණය කළ නරුමයා දැලේ
කුලී නිවෙස් හිමියාගෙන් අපයෝජනයට ලක් වූ බව කියන දොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පානදුර පොලිසිය සඳහන් කළා.අතවරයට පත් දැරියන්…
View More දොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනාව දුෂණය කළ නරුමයා දැලේසරාගී නිළි Amy අඩනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි
Amy Jackson කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික යුවතියක් වුණත් රංගනය නිසා බොහෝ දෙනෙක් ඇය ගැන හොයන්න පටන් ගත්තේ ඉන්දීය නිලියක් හැටියටයි. හින්දි, දෙමළ, තෙලිගු නිර්මාණවලින් දැකගන්න ලැබෙන…
View More සරාගී නිළි Amy අඩනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයිවැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
බස්නාහිර සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිහෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. හෙට (27) රාත්‍රී 10.00 සිට අනිද්දා (28)…
View More හෙට කොළඹට පැය 18ක ජල කප්පාදුවක්ඇමරිකාවේ ලක්ෂ 20 කට කොරෝනා
ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 37,640 ක් සහ මරණ 595 ක් වාර්තා වී තිබුණි. ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ නවතම ඇස්තමේන්තුවට අනුව අමෙරිකාවේ අවම…
View More ඇමරිකාවේ ලක්ෂ 20 කට කොරෝනාකාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවට
දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 662ක් අත්අඩංගුවට ගෙන තිබේ.…
View More කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හෙරොයින් කිලෝවක් සමග අත්අඩංගුවටඅයිෆල් කුළුණ යළි විවෘත වෙයි
ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා යළි විවෘත කර තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා වසා…
View More අයිෆල් කුළුණ යළි විවෘත වෙයිකොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිත නාවික සාමාජිකයින් 6 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More කොරෝනා ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළට
